2020-07-27 18:45:47
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වාසවිලාන් ප්‍රදේශයේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ 32 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් පාලිත ගොඩැල්ලවත්ත ඉකුත් බදාදා (22) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
2020-07-27 18:00:47
කඩුවෙල කොරතොට ඓතිහාසික ශ්‍රී ශෛලාරාම රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය හබරකඩ සෝභිත නායක හිමිපාණන්ගේ ආරාධනයකට අනුව එම විහාරස්ථානයේ අද (25) දින පස්වරුවේ පැවති ‘දහම් සභාව’ පුණ්‍ය මහෝත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
2020-07-27 17:40:30
571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එම බලසේනාවේ භටපිරිස් ‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ත්‍රිකුණාමලය සුරාබදු දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි ඒ.එම්.එස්.ටී.බී අත්තනායක විසින් පවත්වනු ලැබීය.
2020-07-27 17:30:30
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ පළතුරු බීම හල ඉකුත් සඳුදා (27) දින පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2020-07-27 17:25:30
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලධාරින් සහ ඒ යටතේ ස්ථාපිත සියලු ඒකකයන්හී සේවය කරන නිලධාරින්ගේ ‘පුද්ගල පෞර්ෂත්වය සහ තම වෘත්තීය ප්‍රතිරූපය ගොඩනඟාගන්නේ කෙසේද’ යන්න පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් (27) සදුදා දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2020-07-27 17:20:30
පුත්තලම ප්‍රදේශයේ පිහිටි ‘මුස්ලිම් දෑත් සංවිධානයේ’ අනුග්‍රාහකත්වය ඇතිව මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ මුලිකත්වයෙන් එම ප්‍රදේශයේ පිහිටි ළමා නිවාස සහ වැඩිහිටි නිවාස අතර තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක්, රතු සහල් කිලෝග්‍රෑම් 20 ක්, බිස්කට් කිලෝග්‍රෑම් 14 ක් සහ තේ පැකට් කිලෝග්‍රෑම් 04 ක් ඇතුලත් වියළි ආහාර සලාක තොගයක් බෙදාදෙනු ලැබීය.
2020-07-27 17:15:30
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් ලෙස සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ වත්මන් මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් පත් කිරීමෙන් අනතුරුව අද (24) දින උදෑසන ප්‍රථමවරට එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව කුලපති හිමිපාණන් මහත් හරසරින්...
2020-07-27 17:15:30
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ගරු හැන්ස්පීටර් මොක් මහතා (Mr Hanspeter Mock) සිය ධූර කාලය නිමාකර ශ්‍රී ලංකාවෙන් නික්මයාමට ප්‍රථම සඳුදා (27) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.
2020-07-27 16:39:38
කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ කීර්තිමත් සහ දේශහිතෛෂි ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගියදා රාජකාරී භාරගත් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වෙත උපහාර දැක්වීමේ උත්සවයක් එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ 83 වන කණ්ඩායම විසින් ඉකුත් සිකුරාදා (24) දින ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වනු ලැබීය.
2020-07-27 14:21:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 15 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් ඉරිදා (26) දින හමුදා සම්ප්‍රදායානුකූලව...