2020-07-31 11:21:23
කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති...
2020-07-31 08:21:23
යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකොන් ගේ ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර පසුගියදා කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මුලික වැඩපලේ නිරික්ෂණ සංචාරයක නිරත විය.
2020-07-30 14:01:53
ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) බදාදා (27) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ නව ආරක්ෂක උපදේශකතුමන්, දෙරටට අතර පවත්නා අන්‍යෝන්‍ය ...
2020-07-30 10:01:53
ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බෙලිහුල්ඔය, නන්පේරියල් වතුයායේ අභිනවයෙන් ඉදිකරනු ලැබු ‘ඇට්ලන්ටා’ (Atlanta) නිවාඩු නිකේතනය ඉකුත් සදුදා (20) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
2020-07-28 16:13:15
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ විවෘත කරනු ලැබු ‘සහයෝගිතා කේන්ද්‍රය‘ හා සමාන මධ්‍යස්ථානයක් යුද්ධ හමුදා සිවිල් සමාජය අතර අන්තර් සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ජීවත්වන තරුණ තරුණියන්ට ද ඔවුන්ගේ සහජ කුසලතා, සංස්කෘතික කුසලතා, ජන සංගීත අංග...
2020-07-28 14:28:25
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අන්තර්ජාතික රතු කුරුස සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ජාත්‍යන්තර මානුෂීයවාදී නීතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජූලි මස 28 සහ 29 යන දිනයන්හි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2020-07-28 13:28:25
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඩෙංගු මර්ධන කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් ඉරිදා (26) දින එම විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කළහ.
2020-07-28 12:28:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු සේනාවිධායක මෙන්ම වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් සඳුදා (27) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ දී පැවැත්විණි.
2020-07-28 10:18:25
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව වර්ෂ 2020-25 යුද්ධ හමුදාවේ ඉදිරි සැලැස්ම සකස් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති වැඩමුළුවලට සමඟාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානය අපේක්ෂිත ඉදිරි කටයුතු පිළිබඳ නව ප්‍රවේශයක් සැලසුම් කිරීමේ දෙදින වැඩමුළුවක්...
2020-07-28 09:18:25
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා මුලස්ථානයේ ඉකුත් සඳුදා (27) දින පැවති චාම් උත්සවයකදී වගා ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ සහ 681 වන බලසේනාවේ...