Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2020 13:28:25 Hours

ඩෙංගු මර්ධනයට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය

19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඩෙංගු මර්ධන කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් ඉරිදා (26) දින එම විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කළහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් හා අධීක්‍ෂණය මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් සංවිධානය කරන ලද මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ගුරුවරුන් සහ දෙමාපියන් ස්වේච්ඡාවෙන් සිය ශ්‍රමදායකත්වය දැක්වූහ. jordan Sneakers | Nike