2021-07-19 13:00:13
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 සහ 513 වන බලසේනාවල භටපිරිස් සමාජසත්කාරක ව්‍යාපෘතියක් ලෙස ජුලි මස 11 දින ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන්ගෙන් තොර අලංකාරවත් ස්ථානයන් බවට පත්කිරීමේ අරමුණින් ආගමික ස්ථාන තුනක ශ්‍රමදාන ව්‍යාපෘතීන් දියත් කළහ.
2021-07-19 11:00:13
පම්පේමඩු පාබල බලඇණි පුහුණු පාසලෙන් මාස තුනක මූලික යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව හැදෑරූ ආධුනික සෙබලුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා (15) දින පැවති විසිරයාමේ උත්සවයකදී විසිරයනු ලැබූහ.
2021-07-19 10:45:13
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින කොවිඩ් - 19 වෛරසය මහජනතාව අතර පැතිරීම වැළැක්වීමේ අරමුණින් නෙල්ලිඅඩි නගරය විෂබීජහරණය...
2021-07-19 10:30:13
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් ජූලි මස 15 සිට 22 දින දක්වා කාලය තුළ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි ශාසනාලෝක විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-07-19 10:15:13
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ජූලි මස 02, 03, 09, 11 සහ 12 යන දිනවල එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54, 62, 21, 56 සහ 65 යන සේනාංකවල සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවල සංචාරයක නිරත වූහ.
2021-07-19 10:00:13
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනාවේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශයන් සහ මාර්ගයන් පිරිසිදු කර විෂබීජහරණය කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මෙම වැඩසටහන යුද්ධ හමුදා නිලධාරීන් සහ...
2021-07-19 09:00:13
අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,420 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,402 දෙනා දේශීයව හඳුනාගත්...
2021-07-18 14:00:09
අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් දියත් කරනු ලබන ව්‍යාපෘතිය යටතේ භටපිරිස් විසින් කිලිනොච්චි, වඩ්ඩකච්චි, පෙරියකුලම් ප්‍රදේශයේ ජීවත්වන ශිවසාමි මුත්තු මහත්මියගේ පවුලේ සාමාජිකයින් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
2021-07-18 13:00:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 35 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ පසුගිය සිකුරාදා (16) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. නව ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ...
2021-07-18 12:00:09
අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති ‘ගමසමග පිළිඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විහාරහල්මිල්ලෑව රජමහා විහාරස්ථානයේ පැරණි සංඝාවාස ගොඩනැගිල්ල...