2021-07-20 18:28:46
යුද්ධ හමුදා මූලස්ථානයේ 30 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් සමන්ත සිල්වා සදුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. උපකරණ මාස්ටර් ජෙනරල් සිය කාර්යාලයේදී ආගමික වතාවත්...
2021-07-20 18:21:01
අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන්වෙත ලබාදී ඇති උපදෙස් මත මොණරාගල දිස්ත්‍රීක්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදී ඇති පාසල් තුනෙන් පාසල් දෙකක ක්‍රීඩා පිටි දෙකක් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ...
2021-07-20 16:07:04
4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශාක පත්‍ර සහ අතු කුඩාකැබලි බවට පත්කිරීම සඳහා යන්ත්‍රයක් නිෂ්පාදනය කරන ලදී.
2021-07-20 09:10:19
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ටැම්පිටිය ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂේත්‍ර වෙඩිපිටිය තුළ පසුගිය සිකුරාදා (16) දින ක්ෂේත්‍ර වෙඩිතැබීම් වාරයන් ආරම්භ කරන ලදී.
2021-07-20 09:00:19
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 2021 ජුලි මස 18 දින සිය ධූරයෙන් නික්ම ගියේය.
2021-07-20 07:30:19
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,487 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 23 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,464 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින්....
2021-07-20 06:11:18
නව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සඳුදා (19) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය. ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි...
2021-07-20 06:10:19
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්වීම් ලද ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය ඉරිදා (18) දින යුද්ධ හමුදා භටපිරිස් විසින් අලුත්වැඩියා කර නවීකරණය කරන ලද වාහන කිහිපයක් ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය...
2021-07-19 18:06:36
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
2021-07-19 14:35:13
52 වන සේනාංකය සහ 523 වන බලසේනාවේ භටපිරිස්වල ඉංජිනේරු, තාක්ෂණික සහයෝගය සහ ශ්‍රමදායකත්වය ඇතිව යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පෙරපාසල් ගොඩනැගිල්ලක් ළමුන් සඳහා ඉදිකළ අතර එම ගොඩනැගිල්ල ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ සුරතින්...