2021-08-30 11:20:35
ගලේවෙල ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරින් විසින් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් ප්‍රතිකාර ලබන ගලේවෙල රෝහල වෙත රූපවාහිනි ඇතුළු තවත් විදුලි උපකරණ කිහිපයක් ඉකුත් සිකුරාදා (27) දින පරිත්‍යාග කරන ලදී.
2021-08-30 11:00:35
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්විය. ඔහු ටෝකියෝ හි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ...
2021-08-30 07:12:57
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මහවැලි අධිකාරිය විසින් යුද්ධ හමුදාව වෙත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාරදී ඇති වැව් අතරින් තවත් වැව් දෙකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මහවැලි අධිකාරිය...
2021-08-29 23:16:39
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක්...
2021-08-29 10:00:39
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ 26 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කෝපායි ‘කනම්’ ළමා නිවාසයේ නේවාසික දරුවන්ට දිවා ආහාරවේලක්...
2021-08-29 09:00:39
සන්නද්ධ බුද්ධි බලකායෙන් ලද තොරතුරකට අනුව ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින චලෙයි පුදුමාතලන්, පට්ටිකරෙයි ප්‍රදේශයේ සිදුකළ...
2021-08-28 19:27:52
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොවිඩ්-19 වෛරසය ආසාදනය වු...
2021-08-28 16:00:09
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ වවුනියාව වැඩබලන දිස්ත්‍රික් ලේකම්...
2021-08-28 15:00:09
යාපනය, විඩත්තප්පලෙයි බළඇණි පුහුණු පාසලේදී පුරා මාස 4 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 340 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-08-28 13:00:09
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සිල්වා රාජකාරි කටයුතු ආරම්භ කළේය.