2021-09-02 07:45:20
යාපනය ආර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ජිවිත අවදානම් සහිත කාලසීමාවක සෞඛ්‍ය අංශයේ නිලධාරින් විසින් සිදුකරනු ලබන මහඟු සේවය අගය කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (31) දින ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 වන බලසේනා මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2021-09-02 06:50:00
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මඩකලපුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි...
2021-09-02 06:45:00
අම්පාර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 වෛරසය සීඝ්රයෙන් පැතිරයාම වැළැක්වීම සඳහා ගත යුතු පියවරයන් සහ අනුගමනය කල යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ බැනර් ප්‍රදර්ශනය කරමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 24 වන සේනාංක මුලස්ථානය විසින් දියත් කරන ලදී.
2021-09-02 06:44:40
බණ්ඩාරවෙල ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු විසින් ඉකුත් ඉරිදා (29) දින බිදුනුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කුළු බඩු, කෙටි ආහාර, මුහුණු ආවරණ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. ඌව පළාත් සභාවේ සැලසුම් ඉංජිනේරුවරයෙකු...
2021-09-02 06:44:30
කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකු වන සුපුන් වීරසිංහ මහතාගේ ජන්ම දිනයට සමගමීව ඉකුත් ඉරිදා (29) දින යුද්ධ හමුදාව සමඟ සම්බන්ධතාවයෙන් රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රාත්‍රි ආහාරවේලක් පිරිනැමුහ.
2021-08-30 16:00:35
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත පසුගියදා ‘මේජර් ජෙනරල්’ නිලයට උසස්වීම් ලබාදුන් මේජර් ජෙනරල් ශිරන්ත දිසානායක...
2021-08-30 15:00:35
ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේ F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් මීටර් 67.79 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත්...
2021-08-30 12:00:35
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින ඉරක්කමම් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.
2021-08-30 11:30:35
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ...
2021-08-30 11:25:35
අරසපුරකුලම් පිහිටි 66 වන සේනාංකයේ පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල බුද්ධ මන්දිරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් නිකිනි පුර පසලොස්වක පොහෝදින (22) විවෘත කරන ලදී.