2021-09-08 12:03:55
මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ඉකුත් අඟහරුවාදා (7) දින 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ භටපිරිස් 130 දෙනෙකුට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාගය කරන ලදී.
2021-09-07 18:21:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලනය, කළමනාකරණය සහ විනයගරුක සෙබළුන් බිහිකිරීමේ වගකීම පැවරී ඇති සන්නද්ධ හමුදාවේ කොඳු නාරටිය ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් මතය...
2021-09-07 17:20:44
කර්නල් එෆ්. එස් කස්තුරිආරච්චි (විශ්‍රාමික) කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සඳුදා (6) දින අභාවප්‍රාප්ත විය. දේහය පිළිබද අවසන් කටයුතු පවතින කොවිඩ්-19 සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඉකුත් අඟහරුවාදා (07) දින බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලැබු අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2021-09-07 17:15:44
මන්නාරම පාලම අසල මාර්ග බාධක රාජකාරින්වල නිරතව සිටින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සිථාපිත 54 වන සේනාංකය යටතේ පාලනය වන 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (8) දින නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 306ක් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
2021-09-07 17:10:44
ඊසාන දිග මෝසම් වැසි සමය ආරම්භ වීමට පෙර තම නිවසේ වහල සෙවිලි කරදෙන ලෙස වාකරේ ප්‍රදේශයේ පදිංචි කනේෂන් ජනේෂ්වරී මහත්මිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් නිවසේ අඩක් හානි වූ වහලය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තාය.
2021-09-07 17:00:10
ආරක්ෂක සේනා අඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංකවල භටපිරිස් විසින් කෝපායි, වර්තවිලාන්...
2021-09-07 16:00:10
යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්නගේ සහ 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස්...
2021-09-07 13:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් පනාගොඩ යුද්ධ හමුදා රෝහලේ කාර්යය මණ්ඩලය සමග එක්ව එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් සදුදා (6) දින පනාගොඩ බෝධිරාජාරාම විහරස්ථානයේදී පවත්වන ලදී.
2021-09-07 13:00:10
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් දියතලාව යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව ඉකුත් සෙනසුරාදා (4) දින හම්බන්තොට දිස්ත්‍රීක්කයේ සූරියවැව, කටුවන...
2021-09-07 12:00:10
57 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 1 යටතේ පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 213 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක්...