2021-09-10 20:00:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ඉංජිනේරු සේවා බලකාය වෙනුවෙන් මහත් සේවයක් ඉටුකරමින් වසර 34 ක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (10) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-09-10 16:00:18
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ විදේශීය හමුදාවන්හී සහභාගීත්වයෙන් සිදුකරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් අඟහරුවාදා (07) දින නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගෙන් (East Asian Liberation Fighters') මොරගහකන්ද වේල්ල නිදහස් කර ගැනීමේ පුහුණු නිදර්ශණ ක්‍රියාන්විතයක්...
2021-09-10 15:10:26
නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ දර එකතු කරමින් සිටියදී පසුගිය ඉරිදා (5) දින පස්වරුවේ සිට අතුරුදන් වූ ජේ. බලන් කත්මුණ තරණි නැමති 25 හැවිරිදි තරුණිය සොයා මෙහෙයුමක් දියත් කරන ලදී. 3 වන ශ්‍රී සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ...
2021-09-10 12:30:53
කොවිඩ්-19 වෛරස් තත්ත්වය තුරන් කිරිමේ අරමුණින් යාපනය, ශ්‍රී නාග විහාරයේදී විශේෂ බෝධිපූජා පිංකමක් හා සෙත්පිරිත් සජ්ඣායනාවක් සහ නල්ලූර්, කෛලාසන්දර්, වඩිවම්බිහේයි ශිවම් කෝවිල් පරිශ්‍රයේදී ආශීර්වාද පූජාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පවත්වන ලදී.
2021-09-10 10:02:53
යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින මහනුවර දිස්ත්‍රික්කයේ භටපිරිස් සඳහා ඉදිවෙන් ප්‍රථම යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරිම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරිම සඳහා එහි සංචාරයක නිරත වූහ.
2021-09-09 21:00:19
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් සිදුකරනු ලබන ප්‍රජා මූල ව්‍යාපෘති තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉකුත් බදාදා (08) දින රබෑව මහකනදරාව ප්‍රදේශයේ පදිංචි කේ. ඉන්ද්‍රාණි මල්ලිකා මහත්මියට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.
2021-09-09 17:00:18
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ යටතේ ඇති 144 වන බලසේනා මූලස්ථාන බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හදිසි ජල ගැලීමකදී ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද කැළණි ගඟ ආශ්‍රිතව ...
2021-09-09 15:30:18
4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 125කට පමණ අවශ්‍ය පානීය ජල පහසුකම් සපයමින් මඩකලපුව, රජතුරෙයිනගර් පුල්ලයාර් කෝවිල ප්‍රදේශයේ පානීය ජල සැපයුම් ස්ථානයක් ස්ථාපිත කරන ලදී...
2021-09-08 15:20:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, සිය ධූරයෙන් නික්මයාම වෙනුවෙන් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේදී ඉකුත් අඟහරුවාදා (7) දින හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව...
2021-09-08 13:00:59
කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඇමරිකානු ශ්‍රී ලංකා පදනමේ සාමාජිකයින් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි...