2021-09-15 15:55:09
මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI’ යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බදාදා (8) දින පැවැත්වූ අතර එහිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') නායකයා...
2021-09-15 14:00:36
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සාලිය අමුණුගම ඉකුත් සදුදා (13) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-09-15 12:00:36
බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (14) දින සන්ද්‍යාවේ තණමල්විල බලහරුව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කරන ලදී.
2021-09-15 08:00:36
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025” ට සමගාමීව යුද්ධ හමුදාව තුළ සිදුකෙරෙමින් පවතින ආධුනිකයින් බඳවාගැනීමේ මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි අරසපුරකුලම්...
2021-09-13 16:00:09
2021 පෙබරවාරි මස 06 දින දික්කැල්ලකන්ද ගම්මානයේදී පැවැත්වූ 9 වන ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් යටියන්තොට, මාලිම්බොඩ, පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ පාසල් ක්‍රීඩා පිටිය සහ එම විද්‍යාලයේ ස්ථාපිත සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර ශ්‍රවණාගාරයේ ප්‍රතිසංස්කරණ හා අලුත්වැඩියා කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනු ලබති.
2021-09-13 13:15:09
භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පාඨමාලා අංක - 03 සාර්ථකව හැදෑරූ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක බළලත් නිලධාරින් 42 දෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීමෙන් පසු එම පාඨමාලාව පසුගිය දා සමාප්ත විය. භඨකාර්ය සම්පාදන විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පසුගිය ඉරිදා (05) දින පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර සහභාගී වූවේය.
2021-09-13 13:00:09
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අම්පාර, පෙරියනිල්කවේනි 1 බී ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 20 ක් වෙත වියළි සළාක පාර්සල් බෙදාදුන්හ.
2021-09-13 12:45:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ බළලත් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත භඨකාර්ය සම්පාදන උපකරණ පාලන නිලධාරි පාඨමාලා අංක - 04 2021 අගෝස්තු මස 23 දින ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ දී ආරම්භ කරන ලදී.
2021-09-13 12:30:09
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (13) දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තවත් එක්...
2021-09-13 12:00:09
මොණරාගල, දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරාබා රක්ෂිතයේ දේගලරාබ කන්ද සහ මහාගොඩයාය යන වනාන්තර ආශ්‍රිතව හදිසියේ ඇතිවූ ගින්නක් පිළිබද එම ප්‍රදේශයේ ජනතාව ඉකුත් ඉරිදා (12) දින භටපිරිස් දැනුවත් කිරිමේන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ 121 වන බලසේනාවේ භටපිරිස් ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.