2021-09-17 12:26:35
ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් පසුගිය බදාදා (15) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-09-17 08:30:35
කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් වේවායි යන අධීෂ්ඨානය පෙරදැරීව සියලුම ශ්‍රී ලාංකීකයින්ට ආශීර්වාද එක් කිරීමේ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් හිඟුරක්ගොඩ ජයමග මහා පිරිවනේදී පසුගියදා පැවැති අතර...
2021-09-17 08:15:35
පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් නිලාම් හේරත් සැප්තැම්බර් මස 02,03 සහ 17 දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය. ඒ අනුව, නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ඒ යටතේ ස්ථාපිත 11 වන ඉංජිනේරු සේවා බලකාය...
2021-09-17 08:00:35
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමේ ගැටළුව පිළිබඳ සොයාබැලීම සඳහා එම විහාරස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරතවිය. එම සංචාරය අතරතුරදී, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය...
2021-09-16 19:02:46
කොළඹ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකුගේ අනුග්‍රාහකත්වය මත 111 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් කුඩා දරුවන් සිටින අඩු ආදායම්ලාභි පවුල් 55 ක් අතර කිරිපිටි පැකට් 110 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (15) දින මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාමයේදී සංවිධානය කරන ලදී.
2021-09-16 12:06:32
කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මිසෝරි ප්‍රාන්තයේ ඇමරිකානු ශ්‍රී ලංකා පදනම සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ධර්ම විජය විහාරය වෙතින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති...
2021-09-16 10:00:32
කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත්කරණය තවදුරටත් පුළුල් කරමින් පසුගිය අඟහරුවාදා (14) දින කිලිනොච්චි...
2021-09-16 09:30:32
මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බ්‍රහස්පතින්දා (16) දින කොළඹ උතුරු ප්‍රදේශයේ පිහිටි දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.
2021-09-15 16:30:11
යුද්ධ හමුදා ප්‍රජා ව්‍යාපෘතීන්ට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ පිහිටි 653 වන බලසේනාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් රාජ්‍ය අනුග්‍රහය ඇතිව...
2021-09-15 16:00:11
යුද්ධ හමුදා මූලස්ථානයේ විනය ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලයේ 13 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බ්‍රිගේඩියර් ලක්ෂ්මන් බමුණුසිංහ පසුගිය සඳුදා (13) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.