2021-10-19 12:57:32
කිලිනොච්චියේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ ප්‍රථම බලකාධිපති ලෙස මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 ඔක්තෝබර් මස 18 දින සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2021-10-19 11:59:34
72 වන යුද්ධ හමුදා දින සංවත්සරය නිමිත්තෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්...
2021-10-18 23:42:45
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නෑම්බියාවට එරෙහිව පසුගිය සඳුදා (18) දින පැවති...
2021-10-18 19:35:36
ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකුගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කනගරායන්කුලම්, විඥ්ඥාණකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක කාන්තාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකෙරිණි.
2021-10-18 17:28:08
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්...
2021-10-18 16:28:08
යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකය, අනුග්‍රාහක භවතෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය...
2021-10-18 14:13:43
මන්නාරමේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානය රවී රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ වෙසෙන ‘ස්වේෂිණි’ (Sweshini) සංවිධානයෙන් ලද අනුග්‍රාහකත්වය මත ජෝෂප් වාස් දේවස්ථානය වටා තාප්පයක් ඉදිකිරීම...
2021-10-18 13:13:43
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 15 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අද (18) දින පෙරවරු 10.00 ට පමණ මන්නාරම, කුන්චිකුලම් මාර්ග බාධකයේදී නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝග්‍රෑම් 219 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු...
2021-10-18 12:54:42
නිවාස අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා යුද්ධ හමුදාව ගෙනයනු ලබන ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්...
2021-10-18 12:52:07
72 වන යුද්ධ හමුදා දින සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පදවි - ශ්‍රී පුර, ගැමුණුපුර පදිංචි ආර්.එම්. රණසිංහ මහතා වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (10) දින පැවති උත්සවයකදී නිවාසලාභියා වෙත පවරාදුන්හ.