2021-10-22 14:55:46
56 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව 561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්...
2021-10-22 14:50:46
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී අභිමානවත් අයුරින් සමරමින් යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නිකුත් කල පණිවිඩය කියවා සේනාවිධායකතුමන් විසින් පාඨමාලා හදාරණ යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.
2021-10-22 14:45:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක්...
2021-10-22 14:40:19
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව වඩ්ඩුවාගල් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී. මේ සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්...
2021-10-22 14:35:19
නව ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස පසුගියදා රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් සමන්ත සිල්වා ඉකුත් බදාදා (13) දින සිය භටපිරිස් ඇමතූවේය. අපගේ වෘත්තිමයභාවය සියලු ශ්‍රී ලාංකීකයින්ගේ පැසසුමට ලක්වී ඇති බැවින් ජාතියේ සහ යුද්ධ හමුදාවේ යහපත උදෙසා...
2021-10-22 14:00:29
පසුගියදා උසස්වීම් ලැබු ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් වෙත ඉකුත් සඳුදා (18) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් හිදී පැවති විශේෂ උත්සවයකදී එම මුලස්ථානයේ භටපිරිස් විසින් සිය ගෞරවාචාරය පුද කළහ.
2021-10-22 13:30:29
පසුගියදා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කල ඔක්සිජන් මාපක තොගයක් ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් අතුරුගිරිය, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල සහ මාලඹේ යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.
2021-10-22 13:00:29
52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස්හි මූල්‍යමය දායකත්වය ඇතිව විඩත්තපලෙයි, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක්...
2021-10-22 12:00:29
කොළඹ පිහිටි රොටරි සමාජයේ සුපෙම් ද සිල්වා මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මුලිකත්වයෙන් පොලොන්නරු දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ ව්‍යාපෘතියක්...
2021-10-22 11:00:29
54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (16) දින මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 75 ක් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.