2021-11-01 17:04:02
කිලිනොච්චියේ පිහිටි1 වන බලකාය යටතේ දඹුල්ල ප්රදේශයේස්ථාපිත53 වන සේනාංක මූලස්ථානයේ 28 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (28) දින රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-11-01 14:50:16
පසුගිය පැය 72 ක කාලය තුළ ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙහියන්වල ප්‍රදේශය, මුතියංගණ විහාරස්ථානය, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
2021-11-01 14:40:16
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය අනුග්‍රාහකත්වය මත පසුගිය බ්‍රහස්පතින්දා (28) දින මඩු, සින්නපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පදිංචි කායික ආබාධයකට...
2021-11-01 14:30:16
කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් චින්තක රාජපක්ෂ ඉකුත් බදාදා (27) දින පැවැති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය...
2021-11-01 14:15:16
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ අධීක්ෂණය යටතේ මහනුවර සහ පේරාදෙණිය රෝහල් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.
2021-11-01 14:00:16
242 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි කන්චිරන්කුඩා රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් සහ දෙමව්පියන් සමඟ එක්ව එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය සඳුදා (25) දින දියත් කරන ලදී.
2021-11-01 13:50:16
තබ්බෝව - පුත්තලම මාර්ගයේ රාජකාරියේ නියුතුව සිටි 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් පසුගිය සිකුරාදා (29) දින රාත්‍රි කාලයේදී බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කල්පිටිය - තුඩාව වෙරළ තීරයේ වළ දමා තිබූ කහ කිලෝග්‍රෑම් 516 ක තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.
2021-11-01 13:30:16
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව වෙත භාරදුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩාපිටි 5 ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමෙන් අනතුරුව තවත් ඉදිකිරීම් ව්‍යාපෘති දෙකක් පසුගියදා ආරම්භ කෙරිණි.
2021-10-30 13:32:00
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 563 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වන්නි ප්‍රදේශයේ පිහිටි පිරප්පන්මඩුව විහාරස්ථානය සහ නාමල්ගම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පිංකම පැවැත්වීමට ප්‍රථම එම විහාරස්ථාන පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකරන ලදී.
2021-10-30 10:32:00
රුසියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සම්ප්‍රදායානුකූල හමුදා ගෞරවාචාර පිලිගැනීමෙන් පසුව, රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව්...