01st November 2021 14:15:16 Hours
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමයක් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ මහනුවර සහ පේරාදෙණිය රෝහල් වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා medical devices, comprised of 5 Multipara monitors ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කළහ. මෙම වෛද්‍ය උපකරණ තොගය 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් රෝහල් බලධාරීන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.