2021-11-17 07:00:21
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුරදී, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්...
2021-11-16 21:24:51
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් අඩුආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීමේ අරමුණින් දියත් කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගියදා ක්‍රියාත්මක කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි පිලමන්තල්ලාරු වැවට මසුන් 75,000 ක්...
2021-11-16 21:16:50
පසුගිය දා රාජකාරි ආරම්භ කළ ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ නොවැම්බර් මස 10 සහ 11 දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සංචාරයක නිරත විය. එතුමන්, පසුගිය බ්‍රහස්පතින්දා (11) දින 571 හා 573 වන බලසේනා මූලස්ථාන, අම්පකාමන් බලඇණි පුහුණු පාසල...
2021-11-16 21:10:55
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (12) දින කතරගම මැණික් ගඟ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට එක්වූහ.
2021-11-16 13:19:08
One Galle Face වෙළඳ සංකීර්ණයේ පිහිටි Beira Lake සහ Ocean Avenue හිදී මේ දිනවල පැවැත්වෙන ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ එක් ප්‍රදර්ශන කුටියක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන ලයා හෝටල් සමූහ ව්‍යාපාරය සඳහා වෙන් කර ඇත.
2021-11-16 10:30:15
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු සැලැස්මට අනුව ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 36’ සහ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 53’ පසුගිය බ්‍රහස්පතින්දා (11) දින අම්පාර සටන් පුහුණු පාසලේ දී සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කෙරිණි.
2021-11-15 12:25:12
එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක රාජකාරි කරනු ලබන 7 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක් කිරීමේ අරමුණින් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්...
2021-11-15 11:52:15
කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානි තාරා ෆෙඩෝරා මොන්ට්ගොමරි මහත්මිය (Ms Tara Feodora Montgomery) උතුරේ සිදුකල සංචාරයක් අතරතුර ඉකුත් සිකුරාදා (12) දින මධ්‍යහනේ ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවිය...
2021-11-15 10:52:15
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ වාර්ෂික ‘කඨින‘ පූජාව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (13) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි...
2021-11-15 09:52:15
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සමඟ එක්ව ඉකුත් බදාදා (10) දින බණ්ඩාරවෙල ශ්‍රී සඟබෝ ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා ප්‍රණීත ආහාරවේලක් පිරිනැමුවේය...