2021-11-30 16:05:56
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය නගාසිටුවීමට යුද්ධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන පරිත්‍යාගයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් එම අර්ධද්වීපයේ අල්වායි සහ තුම්පාලෙයි ප්‍රදේශවල...
2021-11-29 21:33:16
පවතින අයහපත් කාලගුණයත් සමඟ සෙම්මමොද්දායි වැවේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ ගොස් වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත පූනරින්, පල්ලිකුඩා ප්‍රදේශයේ පිහිටි 66 වන...
2021-11-29 14:52:44
කරෙයිනගර් සහ පුත්තූර් ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් දෙකක නිවාස අවශ්‍යතාවය පිළිබඳ එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් මඟින් ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දැනුවත් කිරීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ වෙසෙන කීර්තිමත් දානපතියන් වන මෝහන් ශංකර් මහතා සහ එම මැතිණියගේ මූල්‍යමය දායකත්වය...
2021-11-29 13:00:45
අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ ඩෙංගු වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කල්මුණේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය...
2021-11-29 11:00:45
ත්‍රිකුණාමලයේ ස්ථාපිත යුද්ධ හමුදා භටකාර්ය සම්පාදන විද්‍යාලය මෙරට විශාලතම ශ්‍රම බලකායේ අත්‍යවශ්‍ය පරිපාලන කාර්යයන් සඳහා පුහුණුව ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක්වන අතර එම විද්‍යාලයේ අභ්‍යාසලාභීන් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මහල් නවාතැන් සංකීර්ණය විවෘත කිරිමේ උත්සව අවස්ථාවට...
2021-11-29 10:00:45
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පාසල් සිසුන්ගේ පුද්ගල සංවර්ධන හැකියාවන් සහ ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.
2021-11-29 09:00:45
වැලිඔය ගැමුණුපුර ප්‍රදේශයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ගජබා රෙජිමේන්තුවේ...
2021-11-29 08:00:45
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙහෙරතැන්න වැවේ වැව් බැම්ම බිඳීයාමේ තර්ජනයකට ලක්ව තිබිණි. ඒ අනුව, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර්...
2021-11-29 07:00:45
ආබාධිත රණවිරුවන්ගේ අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතා තරඟාවලිය නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා පාන්ගොල්ල ‘අභිමංසල 3’ පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-11-27 22:30:25
නුදුරු අනාගතයේදී තවත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට බලාපොරොත්තු දල්වමින් අද (26) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ‘57 වැනි යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය 2020-2021’ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.මළල ක්‍රීඩා ශූරතාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා...