2021-12-03 10:45:37
වෘත්තීය සමිති මඟින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයක් හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ආර්.එම්.ඩී. රත්නායක මහතා විසින් එම රෝහල්වල අස්ථි සෞඛ්‍ය සේවා කළමනාකරණ කටයුතු විධිමත්ව සිදුකරගැනීමට අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාව වෙතින් ඉල්ලා සිටියේය.
2021-12-03 10:40:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතිරේක ප්‍රහාරක බලගණය ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත 1 වන බලකාය ලෙස වැඩිදියුණු කිරීමෙන් අනතුරුව...
2021-12-03 10:30:37
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා පැවැත්වෙන බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය බදාදා (01) දින වලමණ්ඩිය බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය.
2021-12-03 08:45:24
Meditechnology Holdings පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 2.5 ක පමණ වටිනාකමකින් යුත් Mindray Portable Ultrasound Scanner යන්ත්‍රයක් ඉකුත් අඟහරුවාදා (30) දින කොළඹ...
2021-12-01 18:35:57
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භටපිරිස් විසින් වීරවිල, නවනගරය ප්‍රදේශයේ...
2021-12-01 17:00:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු සැලැස්මට අනුව ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 41’ සමාරම්භක දේශණය සහ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 53’ සමාප්ති දේශනය පසුගිය සදුදා (29) දින අම්පාර සටන් පුහුණු පාසලේ දී සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.
2021-12-01 16:00:30
‘කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ යාන්ත්‍රණය’ යන තේමාව ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සාකච්ඡා කිරීමේ සැසියක් ඉකුත් සඳුදා (29) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් චන්දන අරංගල්ල...
2021-12-01 12:27:58
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැසිපන්දු ශූරතාවලිය - 2021 අවසන් මහා තරඟ නොවැම්බර් මස 28 දින සිට 30 දින දක්වා පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟාවලිය අවසානයේ පසුගිය අඟහරුවාදා (30) දින පැවති...
2021-11-30 17:10:40
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ඕස්ට්‍රේලියාවේ පදිංචි...
2021-11-30 16:35:56
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 70 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (27) දින මොරටුවේ පිහිටි ලීලා ජයසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වෙසෙන කුඩා ළමුන් වෙනුවෙන් රසකැවිලි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් ද්‍රව්‍ය...