2021-12-04 10:14:34
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට...
2021-12-04 09:14:34
පූජ්‍ය අනුරාධපුර අනුරුද්ධ හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත අංක 11 උරෑව සහ අංක 14 බෝගහවැව ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 100 ක් වෙත පසුගිය ඉරිදා (28) දින යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ...
2021-12-04 08:14:34
පසුගිය දා රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සිය බලප්‍රදේශයේ සංචාරයක් සිදුකරන ලදී. ඒ අනුව, ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ නොවැම්බර් මස 29 වන දින 59 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත 591, 592 හා 593 වන...
2021-12-04 06:14:34
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් ඉකුත් බදාදා (1) දින නුවරඑලිය රෝහලේ සුළු සේවකයින්ගේ...
2021-12-03 14:46:08
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන...
2021-12-03 14:38:10
වෘත්තීය ඉල්ලීම් මුල්කරගනිමින් නාගොඩ සහ පානදුර මූලික රෝහල්වල හෙද සහයක සහ සුළු සේවක කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු ඉංජිනේරු බලකායේ...
2021-12-03 14:31:50
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් උතුරු ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (2) දින ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හමුවූහ.
2021-12-03 14:26:49
සංහිඳියාව සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා හෝටල් උපාධිදාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය හා ආරක්ෂක සේනා...
2021-12-03 14:18:14
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි අරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය සිකුරාදා (26) දින සිය සහයෝගය දැක්වූහ.
2021-12-03 10:59:37
නවතමයෙන් ස්ථාපිත කළ 1 වන බලකායට ආශිර්වද එක්කිරීමේ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන 2021 නොවැම්බර් මස 27 දින ‘කිරිවෙහෙර’ සහ කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.