2021-12-16 14:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 21 වන ආඥාපති ලෙස රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් චන්න වීරසූරිය සීතාවකපුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීම සඳහා පසුගිය අඟහරුවාදා (14) දින සිය ධූරයෙන් නික්ම ගියේය.
2021-12-16 13:24:43
යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ 24 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග පසුගිය අඟහරුවාදා (14) දින පැවති කෙටි උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය.
2021-12-15 18:20:04
පොතුවිල් මූලික රෝහලේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා 242 වන බලසේනා මූලස්ථානය පසුගිය ඉරිදා (12) දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර...
2021-12-15 12:00:12
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සිය ධූර කාලය අවසන් කර යුද්ධ හමුදා මූලස්ථානයේ නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම පසුගිය සඳුදා (13) දින 51, 52 සහ 55 වන සේනාංක මූලස්ථානවල සංචාරයක නිරත වූවේය.
2021-12-14 20:00:27
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 සහ 592 වන බලසේනා යටතේ ස්ථානගත 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එක්ව සිය බලප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සුභසිද්ධිය...
2021-12-14 19:55:27
අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව පසුගියදා සිදුකල ‘14 වැනි ගම සමඟ පිළිසඳරක්’ ව්‍යාපෘතියේ දී ලබාදුන් උපදෙස් මත ගාල්ල දිස්ත්‍රික්කයේ, ගලගොඩ ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය වටා අඩි 624 ක් දිග පැති...
2021-12-14 19:45:27
කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිෂාන් ගුණසේකර මහතා සහ වෛද්‍ය දිනූෂන් වන්නිආරච්චි මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේ...
2021-12-14 19:30:27
‘හරිත කෘෂිකාර්මික ක්‍රමවේදය’ යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් එම විෂය පිළිබඳ විශේෂඥයකු විසින් ඉකුත් සඳුදා (13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම දේශනය ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
2021-12-14 19:00:27
දිගුදුර විහිදුම් පාඨමාලා අංක - 21 සාර්ථකව හැදැරුවන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් මස 02 දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි...
2021-12-13 17:47:39
පලාලි ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අංග සම්පූර්ණ පුහුණු අංශය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ නව භෝජනාගාරය ඉකුත් සිකුරාදා (10) දින පැවති උත්සවයකදී විවෘත කර භටපිරිස්වල ප්‍රයෝජනය සඳහා පවරාදෙන ලදී.