2021-12-25 09:14:03
පසුගිය දා නව ධූරයේ රාජකාරි භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් සඳුදා (20) දින ඉදිකරමින් පවතින කූරගල විහාරස්ථානයේ සංචාරයක නිරත විය.
2021-12-25 08:58:33
652 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ගේ සම්බන්ධීකරණය මත එරංග ජයකොඩි මහතා සහ මුන්සා මුෂ්තාක් මහත්මිය විසින් ලබාදුන් අනුග්‍රහකත්වය මත අක්කරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනාව වෙතින් පසුගිය සඳුදා (20) දින විනයාගපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම...
2021-12-24 21:10:45
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසු දරු දැරියන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණියගේ මුලිකත්වයෙන් බ්‍රහස්පතින්දා (23) දින තවත් සුභසාධන ව්‍යාපෘතියක් යුද්ධ හමුදා මූලස්ථානයේදී දියත් කෙරිණි.
2021-12-24 19:20:45
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ බෝර් හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරී නිරතව සිටි 7 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම වසරකට අධික කාලයක් සිදුකල සිය රාජකාරි කටයුතු අවසන...
2021-12-24 18:36:10
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් සේනාංක පැසිපන්දු ශූරතාවලිය - 2021 අවසන් මහා තරඟ එම ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු පිටියේදී දෙසැම්බර් මස 14,15 සහ 17 යන දිනවලදී පැවැත්විණි. තරඟාවලියේ අවසන් මහා තරඟයේ...
2021-12-24 18:31:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් එම සේනාංක පරිශ්‍රයේ දී කාබනික පොහොර පමණක් භාවිත කරමින් වගා කළ ‘හරිත නිවසේ’ පළමු අස්වැන්න පසුගිය ඉරිදා (19) දින නෙලාගන්නා ලදී.
2021-12-24 18:26:20
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය අඟහරුවාදා (21) දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
2021-12-24 17:40:31
233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ සම්බන්ධීකරණය මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථානගත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දානපතියන්...
2021-12-24 14:10:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 21 වන කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (21) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.
2021-12-24 13:54:57
නව අවුරුදු උදාවට සමගාමීව 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ භටපිරිස් මොණරාගල ප්‍රදේශයේ පිහිටි වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් 107 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී. මේ සඳහා නීතීඥ රසික දිසානායක මහතා ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිමිවිය.