2022-03-26 18:58:08
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත...
2022-03-25 20:34:23
‘ජාත්‍යාන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය’ (IPSC) මගින් ඉකුත් 17 දින සිට 20 දින දක්වා සංවිධානය කරන ලද ‘ විවෘත පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ හි ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය ඉරිදා (20) දින පානළුව වෙඩි පිටියේදී පැවැත්විණි.
2022-03-24 20:27:34
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ‘ගෙවතු වගාව සහ කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාගම කිතුනු දේවස්ථානයේදී...
2022-03-23 06:10:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි 24 වන සංවත්සරය පසුගිය සිකුරාදා (18) දිනට යෙදී තිබිණි. එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (17) දින වැඩසටහන් මාලාවක්...
2022-03-23 05:51:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ හා කැපීපෙනෙන රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ 42 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් සිදුකරනු ලැබීය.
2022-03-21 20:55:40
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය සහ යුද්ධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ පළමු සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (21) දින උදෑසන ‘new leisure park’ උද්‍යානයේදී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.
2022-03-21 20:51:13
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ජාතික කිලෝමීටර් 10 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2022’ බලපිටිය වෙරළ තීරයේදී පැවති අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය අඛණ්ඩව 4 වන වරටත් හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සමත්වූහ.
2022-03-21 20:51:12
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ලංකා අමරපාල පසුගිය ඉරිදා (20) දින හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2022-03-21 20:37:59
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රොහාන් පොන්නම්පෙරුම සඳුදා (14) දින...
2022-03-21 20:33:06
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය අඟහරුවාදා (15) දින පාසල් සිසුන් සඳහා ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක්...