2022-05-08 15:30:40
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ පෙළගස්වා විවිධ සංදර්ශන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින් වර්ණවත් පැරෂුට් සංදර්ශණයක් ඉදිරිපත් කරන ලදී.
2022-05-08 15:00:46
පසුගිය දා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ආරක්ෂක සේනා...
2022-05-08 14:43:23
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින්...
2022-05-08 14:40:04
යුද්ධ හමුදා මූලස්ථානයේ 34 වන විධායක ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (5) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2022-05-08 14:35:22
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය බදාදා (4) එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
2022-05-08 10:33:08
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රවී රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘ස්වේෂිණී’ සුභසාධන පදනමේ අනුග්‍රාහකත්වය හා 54 වන සේනාංකයේ සේනාංකාධිපති...
2022-05-08 10:26:37
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ පිහිටි උදයාර්කට්ටු ජාතික පාසල වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව...
2022-05-07 22:50:07
ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් හා උත්තරීතර පරිත්‍යාගයන් සිදුකරමින් දේශය වෙනුවෙන් දිවිපිදූ සහ රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සැමරීම වෙනුවෙන් සිකුරාදා (06) දින සිට...
2022-05-07 21:00:36
ධූර කාලය අවසන් කර නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (01) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2022-05-07 20:45:44
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව Singer Sri Lanka Private Limited සමාගම විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත 662 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (27) දින මුක්කම්පන් සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල ඇති පෙර පාසල්...