2022-07-20 20:29:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ බදාදා (20) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි. නව කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින්...
2022-07-20 17:30:00
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලයේ 3 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න පසුගිය අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ...
2022-07-20 17:15:00
ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් තෝරාගත් අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහිත වියළි සලාක පාරසල් බෙදාදීමේ...
2022-07-20 17:00:00
කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණය හා විදේශගත ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස්...
2022-07-20 16:45:00
බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මානද යහම්පත් පසුගිය සඳුදා (18) දින නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-07-20 16:30:00
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් මීට මාස තුනකට පෙර...
2022-07-19 17:33:56
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන් සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය...
2022-07-19 17:00:56
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය දායකත්වය මත 561 වන බලසේනා මූලස්ථානය අවට ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්...
2022-07-19 16:45:56
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා පැරා - ක්‍රීඩා මේසපන්දු තරඟාවලිය 2022 ජූලි මස 12 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදී.
2022-07-19 16:30:56
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් උදයාර්කට්ටු ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනාවට අයත් 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම...