2022-08-01 22:47:02
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් පළමු පෙළ මේජර් ක්‍රිකට් කණ්ඩායම් 26 ක් පරදවා ප්‍රථම වරට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගනු ලැබීය.
2022-08-01 22:45:40
නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පසුගිය ඉරිදා (31) දින පැවති චාම් උත්සවයකදී විශේෂ බළකා ‘සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක -9’ හි සහතිකපත් ප්රදානය කෙරිණි.
2022-07-31 15:26:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පුහුණු පාඨමාලා අංක 49 - ඒ, 49 - බී සහ 49 - සී යටතේ මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ නිලධාරීන් 07 දෙනෙකු සහ කමාන්ඩෝ භටයින් 256 දෙනෙකු...
2022-07-31 15:21:50
රුහුණු මහා කතරගම වාර්ෂික දේවාල මංගල්‍යයට සහභාගී වීම සඳහා උතුරු, නැගෙනහිර, කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම පුදබිම බලා පැමිණෙන 5000 කට ආසන්න බැතිමතුන් පිරිසක් කතරගම යාල ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට පැමිණීමෙන් පසු පසුගිය සිකුරාදා (22) දින සිට එම බැතිමතුන් වෙත...
2022-07-31 15:18:51
ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පසුගිය අඟහරුවාදා (26) දින පැවති චාම් උත්සවයකදී එම මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන කමාන්ඩෝ භටයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්...
2022-07-31 15:15:59
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ ඛණ්ඩ අවි පාඨමාලා අංක 18 සාර්ථක ලෙස හැදරූ යුද්ධ හමුදා සාමාජිකයන් 31 දෙනෙකු වෙත සහතික පත් ප්රදානය කිරීමේ චාම් උත්සවයක් පසුගිය සඳුදා (25) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී...
2022-07-30 20:26:37
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් පිරිනමන ලද මූල්‍යමය ආධාර මත වියළි සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පසුගිය අඟහරුවාදා (26) දින දිඹුලාගල...
2022-07-30 20:23:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91 සහ 91 බී කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 137 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ පුහුණු පාඨමාලාවේ එක් කොටසක් ලෙස පසුගිය සඳුදා (25) දින දඹුලුහල්මිල්ලෑව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත...
2022-07-30 20:19:49
මේ දින වල පැවැත්වෙන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති අන්තර් රෙජිමේන්තු පැරා ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ ඔරු පැදීමේ කණ්ඩායම එම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද අතර, විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය බලඇණියේ සහ...
2022-07-28 23:10:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ...