2022-08-22 18:48:35
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් පරිදි ජීව දානය හා කාය දානය ලබාදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ...
2022-08-22 18:46:24
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් සෙසු නිලයන්ගේ භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හි මාසයක ඉංග්‍රීසි ප්‍රවීණතා පාඨමාලාවක් පවත්වන ලදී.
2022-08-22 18:45:21
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ 61 සේනාංක මූලස්ථානය, 612 බලසේනා මූලස්ථානය, 613 බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්වල ක්ෂේත්‍ර නිරීක්ෂණ සංචාරයක නිරත විය.
2022-08-22 18:44:23
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින සංවිධානය කරනු ලැබු බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා කිලිනොච්චියේ ප්රමුඛ පෙළේ බාලක සහ බාලිකා පාසල් හතරක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු...
2022-08-22 18:43:49
මෑතකදී උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් තුසිත සිල්වා, කොස්ගම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස ඉකුත් බදාදා (17) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි ගත්තේය.
2022-08-22 18:42:10
ගම්පොල අටබාගේ පිහිටි යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය ඉකුත් බදාදා (17) දින නාවලපිටිය නගරයේ අවහිරවූ ජලාප්‍රවාහන පද්ධතිය එම ප්‍රදේශයේ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ...
2022-08-21 12:07:53
යුද, නාවික සහ ගුවන් හමුදාවේ විශ්‍රාමික ප්‍රවීණයන් තිදෙනෙකු අද (19) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී එම නිලධාරීන් තිදෙනා විසින් සම්පාදනය කරන ලද ...
2022-08-21 11:45:45
ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කපිතාන් යුකි යොකොහාරි මහතා (Captain Yuuki Yokohari) සිකුරාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී සුහඳ සාකච්ඡාවක නිරතවූහ.
2022-08-19 21:04:16
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදි.
2022-08-19 20:30:16
රුහුණු මහා කතරගම දේවාලයේ පසුගියදා පැවති ‘ඇසළ පෙරහැර’ සංවිධායකයින්ට අවශ්‍ය පරිදි චාරිත්‍රානූකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය හම්බන්තොට ස්ථාපිත 12 සේනාංක මූලස්ථානය විසින් ලබාදුන්හ.