2022-11-13 18:48:46
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් එම ජලය මාපිටිගම, නවගමුව ප්‍රදේශයේ ‘පොඩි පාලම’ හරහා ගලායාමේදී ඊට බාධාවන අයුරින් ඉදිරී ගිය උණ ගස් කිහිපයක් ඉවත් කිරීමට පසුගිය සෙනසුරාදා (12) දින...
2022-11-13 18:46:56
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 99 විසිර යෑමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (12) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා...
2022-11-10 20:57:00
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත පසුගිය සෙනසුරාදා (05) දින කහගල්ල, තේ වතු සමාගමට යාබදව දැඩි ආර්ථික දුෂ්කරතා...
2022-11-10 20:30:00
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය උපදේශක (කළමනාකරණ) සහ කොන්සල්වරිය වන අන්දිරී රොසේන් (Anderee Rosen) මෙනෙවිය පසුගිය අඟහරුවාදා ...
2022-11-10 20:15:00
යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගම විසින් ‘රථවාහන කළමනාකරණය සහ නඩත්තු කිරීමේ...
2022-11-10 20:00:00
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා වෙනුවෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (7) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී පැවැත්විණි.
2022-11-10 19:45:00
ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 144 බලසේනා බලප්‍රදේශය යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 32 වන බලඇණි සංවත්සර දිනය නිමිත්තෙන්...
2022-11-10 19:30:00
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් සඳහා ප්රමුඛත්වයක් ලබාදෙමින් පසුගිය දා පැවති දීපවාලී උත්සවයට සමගාමීව 2022 ඔක්තෝබර් මස 22 සහ 23 දෙදින තුළ හින්දු කෝවිල් පරිශ්‍රයන්...
2022-11-08 22:34:28
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙසු නිලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ වලපනේ, මුන්වත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද තෙවැනි නව නිවස ඉකුත් බදාදා (2) දින පැවැති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරනු ලැබීය.
2022-11-08 22:32:36
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය උපදේශිකා කොන්සල් ඇන්ඩරී රෝසේන් මහත්මිය ඇතුළු දූත පිරිසක් ඉකුත් සඳුදා (07) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය...