2022-11-30 15:51:56
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ඉල්ලීමකට අනුව ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්ථාපිත පෙර ඇගයුම් හදුනාගැනීමේ (RPL) පද්ධතියට අනුකූලව ජාතික නිපුණතා මට්ටම...
2022-11-30 15:49:53
ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ බෝම්බ සහ කෘතිම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - අංක 4 (BIEDD) සහ රසායනික ජීව විද්‍යා විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව - අංක 2 (CBRN) පාඨමාලාවන් සාර්ථකව නිමකරන ලද...
2022-11-30 15:46:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ කෙවිල් සහ කඩ්ඩෙයිකාඩු ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින පාසල් සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා...
2022-11-30 15:44:23
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය, උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් සෙසුනිලයන් 31 දෙනෙකුගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වර්ධනය කිරීම වෙනුවෙන් 2022 ඔක්තෝම්බර් මස 25 දින සිට 2022 නොවැම්බර් මස 28 දින...
2022-11-30 15:43:23
53 වන සේනාංකය යටතේ ස්ථාපිත ගුවන් සංග්‍රමික බලසේනාවේ භටපිරිස් විදේශගතව සිටින පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ඇඹිලිපිටිය ‘මෙත් සෙවණ’ ළමා නිවාසයේ වෙසෙන දරු දැරියන් සහ විශේෂ අවශ්‍යතා සහිත...
2022-11-30 15:37:38
යුද්ධ හමුදා මූලස්ථානයේ විනය ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘අපරාධ විද්‍යාව’ පිළිබඳ දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 15 දින සිට 17 දින දක්වා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්වීය.
2022-11-30 15:34:33
14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.එච්.ජේ.අයි. විජේරත්නගේ සම්බන්ධීකරණය මත පිලියන්දල ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම ඒකකයේ භටපිරිස් විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි...
2022-11-29 22:30:01
52 වන සේනාංකයේ 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි පුද්ගලික මූල්‍යමය දායකත්වය මත චාවකච්චේරි රෝමානු කතෝලික දමිළ පාසලේ අධ්‍යාපනය ලබන අඩු ආදායම් පවුල්වල තෝරාගත් සිසුසිසුවියන් විසිතුන් දෙනෙකු සඳහා ප්‍රණීත දිවා ආහාර වේලක් සහ පාසල් උපකරණ...
2022-11-29 22:15:13
තමිල්නාඩු කෘෂිකර්ම මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ඒ. ගෝපාල් රාජ් මහතා (Mr A. Gopal Raj) සහ මහරිෂි අධ්‍යාපන භාරයේ කළමනාකාර අධ්යක්ෂ ඩී. කොඩෙයි සෙල්වම් මහතා (Mr D. Kodei Selvam) යන ඉන්දීය විශේෂඥයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්...
2022-11-29 21:58:14
රත්මලාන පිහිටි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (28) දින ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.