පුවත් විශේෂාංග
-
2015-12-17 12:22:39
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් පලාලි හි 2 වන සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදි කරනු ලැබූ කොමිෂන් නොලත් නිළධාරී නිවස්නය විවෘත කරනු ලැබීය.
-
2015-12-17 12:17:00
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර තම මූලස්ථානයට අයත් බලඇණි කිහිපයක නිරීක්ෂණ සංචාරයක නිරත වූයේ පසුගිය දෙසැම්බර් 9 සිට 11 වන දින දක්වාය.
-
2015-12-17 12:13:18
කුරුණෑගල බෝයගනේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ නව නර්තන ඒකකය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් විසින් දෙසැම්බර් (4) දින විවෘත කරනු ලැබීය.
-
2015-12-15 10:00:00
-
2015-12-15 00:25:34
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවය කරනු ලබන හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් පසුගිය දෙසැම්බර් මස 5 - 7 දින දක්වා යාපනය අර්ධද්විපයේ සංචාරයක නියැලුනි.
-
2015-12-12 00:02:13
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය බදාදා (10) දින යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා.....
-
2015-12-12 00:00:42
අන්ධභාවය වැළැක්වීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘විෂන් - 2020’ ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමි පා ගමන නොවැම්බර් 30 සිට දෙසැම්බර් 06 යන දිනයන්හි මහනුවර සිට මැණික්දිවෙල දක්වා......
-
2015-12-11 23:58:45
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් බලඇණි කිහිපයක් දෙසැම්බර් මස 03 - 05 යන දිනයන්හි ශ්‍රමදාන ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදි. 3 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු......
-
2015-12-09 12:40:09
යුද හමුදා නිවාඩු නිකේතනයන් හා ප්‍රධාන භෝජනාගාරයන්හි සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ සේවා තත්වය ඉහළ නැංවිම සඳහා සිවිල් පරිපාලන අධ්යක්ෂ මණ්ඩලය මඟින් පවත්වනු ලබන සුපවේදී/භෝජනාගාර පාඨමාලාවේ දෙවන අදියර
-
2015-12-07 23:28:00
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධන කිරිමේ අරමුණින් ආරම්භ කළ නිලධාරින් සඳහා වූ ඉංග්‍රිසී භාෂා පාඨමාලාව අදියර III පසුගිය සිකුරාදා (04) ...