Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 12:13:18 Hours

ශිෂ්යරයින් සඳහා නව නර්තන ඒකකයක්

කුරුණෑගල බෝයගනේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ නව නර්තන ඒකකය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් විසින් දෙසැම්බර් (4) දින විවෘත කරනු ලැබීය. එම විද්‍යාලයේ ශිෂ්‍යයින් සහ ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ උපදෙස් පරිදි විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් සහභාගි වූහ. Sports Shoes | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5