Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2015 00:02:13 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමා හමුවේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය බදාදා (10) දින යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා හමුවිය. මෙම සුහද හමුවේ දී කිලිනොච්චි ප්‍රදේශයේ ආරක්ෂක තත්වය හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ජා කළ අතර, මෙම හමුව අවසානයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් ආණ්ඩුකාරතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.Running Sneakers Store | New Releases Nike