Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 12:22:39 Hours

යාපනයේ කොමිෂන් නොලත් නිළධාරී නිවස්නය විවෘත කෙරේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් පලාලි හි 2 වන සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදි කරනු ලැබූ කොමිෂන් නොලත් නිළධාරී නිවස්නය විවෘත කරනු ලැබීය. මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ සංකල්පයකට අනුව හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙම නිවහන ඉදි කරනු ලැබීය. මේ සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම සඳහා නිළධාරී සහ සෙසු නිළයින්ගේ දායකත්වය ලැබුනු අතර, ගෘහ භාණ්ඩ සකස් කිරීම සිදු වූයේ 2 වන සන්නද්ධ බුද්ධි බලකායේ වඩු කාර්මිකයන් අතිනි. Best Sneakers | Releases Nike Shoes