පුවත් විශේෂාංග
-
2016-02-25 02:55:48
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නව බර වාහන අංගනය සහ අණදෙන නිලධාරි නිවස්නය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිනි.
-
2016-02-23 23:03:51
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජී.ඩී.එච්.කේ ගුණරත්න බ්‍රස්පතින්දා (18) දින පෙරවරුවෙ හි දඹුල්ල, දඹුලුහල්මිල්ලෑව හි පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති....
-
2016-02-23 23:01:37
නික්ම යනු ලැබූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු හිටපු අධිපති මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරා හට බදාදා (17) දින එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුලුහල්මිල්ලෑවෙහි පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී...
-
2016-02-23 22:58:48
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් යුද හමුදාපතිතුමාගේ සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සෘජු අධීක්ෂණයෙන් අන්තරායකාර ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය.....
-
2016-02-23 14:01:33
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක්රීහඩා උළෙලට සහභාගි වූ ශ්රීණ ලංකා යුද හමුදා වෙඩික්කරුවන් සිය කුසලතා ඉදිරිපත් කරමින් රිදී පදක්කම් 4 ක් (කණ්ඩායම්), ලෝකඩ පදක්කම් 10 ක් (කණ්ඩායම්) සහ තවත්....
-
2016-02-19 17:21:48
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වු මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න පෙබරවාරි 06 සහ 07 යන දිනයන් හි 23 වන සේනාංකය හා ඒ යටතේ වන 231, 232 සහ 233 යන බලසේනාවන් හි සංචාරයක නිරත වූ අතර....
-
2016-02-19 17:17:53
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ එම සේනාංක සෙබලුන් සඳහා ‘අන්තරායකර ඖෂධ ’පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින ......
-
2016-02-19 17:14:32
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරික්ෂණය පෙබරවාරි මස 15 සිට 17 දක්වා දියතලාව එම ආරක්ෂක සේනා මුලස්ථාන කඳවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදි.....
-
2016-02-19 17:10:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතාන ගේ උපදෙස් මත බදාදා (17) දින තවත් පුහුණුවීම් දිනයක් එම මූලස්ථාන පරිශ්‍රයේ පවත්වනු ලැබීය....
-
2016-02-19 16:34:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හි 66 වන සේනාංකය යටතේ වන බලඇණිහි සංචාරය කරන ලදි....