පුවත් විශේෂාංග
-
2016-03-15 14:57:09
කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බී පින්නවල මාර්තු 10 වන දින එහි නිලධාරීන් සහ සෙසු නිලයින් මධ්‍යයේ රාජකාරී ඇරඹීය.
-
2016-03-15 14:53:16
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග ඒකාබද්ධව මාර්තු මස 11 සහ 12 යන දිනයන් හි සිදු කරනු ලැබූ ඩෙගු මර්දන ව්‍යාපාරය සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති...
-
2016-03-15 14:50:26
611 බලසේනාව විසින් නවතමයෙන් ඉදිකළ සෙසු නිල භට නිවාසය පෙබරවාරි 24 වන දින එහි බලසේනාධිපති කර්නල් පි.එම්.ආර්.එච්.එස්.කේ. හේරත් විසින් විවෘත කරන ලදි.
-
2016-03-12 15:22:41
දිනෙන් දින සිදුවන මාර්ග අනතුරු ඉහළයාම හේතුවෙන් යුද හමුදාපතිගේ අධීක්ෂණයෙන් පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘රිය අනතුරු වළක්වා ගැනීම’ පිළිබඳ දෙදින වැඩමුළුවක්.....
-
2016-03-11 14:37:05
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේගේ අධීක්ෂණය මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරින් වෙනුවෙන් තවත් පුහුණු දින වැඩසටහනක් එහි ප්‍රධාන ශ්‍රවණාගාරයේ...
-
2016-03-11 14:31:44
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාව යටතේ වන 12 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පසුගිය සෙනසුරාදා (05) දින බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට......
-
2016-03-11 14:02:03
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල රාජකාරියේ නියුතු තම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා.....
-
2016-03-11 13:58:09
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම මව්බිමට සහ රෙජිමේන්තුවට ගෞරවයක් එක් කරමින් පසුගිය පෙබරවාරි මස 2 - 16 දක්වා ඉන්දියාවේ ගුහාටිහි දි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - 2016 දී ජයග්‍රහණ.....
-
2016-03-10 20:45:00
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 122 බල සේනා මූලස්ථානයේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් එහි අණ දෙන නිලධාරිගේ මග පෙන්වීම යටතේ ආගමික කටයුතුවල නිරත වුහ....
-
2016-03-09 18:24:03
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 515 බලසේනාවේ භට පිරිස් විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත පසුගිය සඳුදා (07) දින යාපනය.....