Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2016 20:45:00 Hours

ජාතික ආරක්ෂක බලමුළු භටපිරිස් ආගමික ක්‍රියාවන්හි නිරත වේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 122 බල සේනා මූලස්ථානයේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් එහි අණ දෙන නිලධාරිගේ මග පෙන්වීම යටතේ ආගමික කටයුතුවල නිරත වුහ. ඒ අනූව, සෙල්ල කතරගම “ශ්‍රී ධර්ම නිකේතනයේ” භික්ෂූන් වහන්සේ 20 නමක් විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදු කරනු ලැබීය. 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK