Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2016 14:50:26 Hours

611 බලසේනාව ඉදිකළ සෙසු නිල භට නිවාසය විවෘත කෙරේ

611 බලසේනාව විසින් නවතමයෙන් ඉදිකළ සෙසු නිල භට නිවාසය පෙබරවාරි 24 වන දින එහි බලසේනාධිපති කර්නල් පි.එම්.ආර්.එච්.එස්.කේ. හේරත් විසින් විවෘත කරන ලදි. 611 බලසේනාව යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් තම මූල්‍යමය දායකත්වයෙන් දේශීය අමුද්‍ර‍ව්‍ය භාවිතා කරමින් මෙම භට නිවාසය ඉදිකරන ලදි. ඒ සඳහා 611 බලසේනාවේ නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.Nike Sneakers Store | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys