Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2016 13:58:09 Hours

යුද හමුදා බර ඉසිලිමේ ක්‍රීඩකයින් තම කමිටු සභාපති හමුවේ

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම මව්බිමට සහ රෙජිමේන්තුවට ගෞරවයක් එක් කරමින් පසුගිය පෙබරවාරි මස 2 - 16 දක්වා ඉන්දියාවේ ගුහාටිහි දි පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල - 2016 දී ජයග්‍ර‍හණ රැසක් හිමි කර ගත්හ. බර ඉසිලීමේ අංශයෙන් ජයග්‍ර‍හණ ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා යුද හමුදා කාය වර්ධන සහ බර ඉසිලීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එච්.එම්.පී මිහිඳුකුලසූරිය සිය සුභ පැතුම් පිරිනැමීය. බර ඉසිලීමේ අංශයේ ලැබූ ජයග්‍ර‍හණ පහතින් දැක්වේ; ලාන්ස් කෝප්‍ර‍ල් ජේ.ඒ.සී. ලක්මාල් - 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව ලාන්ස් කෝප්‍ර‍ල් කේ.සී.ටි. අබේකොන් - 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව ලාන්ස් බොම්බොඩියර් ඒ.ජි.එස්. අබේවික්‍ර‍ම - 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවjordan release date | adidas NMD Human Race