Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2016 14:31:44 Hours

මධ්‍යම සෙබලුන් ශ්‍ර‍මදානයක් මඟින් ග්‍රාමීය විහාරයක් පිළිසකර කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාව යටතේ වන 12 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පසුගිය සෙනසුරාදා (05) දින බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අලුලෙන ආරණ්‍ය සේනාසනය හා එහි අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි. මෙම ශ්‍ර‍මදාන වැඩසටහනේ සියලු කටයුතු 12 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ මග පෙන්වීම මත සිදු විය.latest Nike Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth