පුවත් විශේෂාංග
-
2016-04-05 22:55:22
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයෙහි සෙබලුන් විසින් අප්‍රේල් මස 2 සහ 3 වන දිනයන්හි ශ්‍රී පාදස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් සංවිධානය කර ඇත. ‘ශ්‍රී පාද පරිශ්‍රයේ.....
-
2016-04-05 22:53:36
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලසථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණයෙන් එම මූලස්ථානය යටතේ රාජකාරී නියුතු පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සිව්දින වැඩමුළුවක්.....
-
2016-04-05 22:51:40
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබලුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 22 දින ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින්......
-
2016-04-05 22:50:00
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථනය යටතේ ඇති 22 වන සේනාංකයෙහි 221 බලසේනා භට පිරිස් විසින් මාර්තු 20 දින ත්‍රිකුණාමලය වැඩිහිටි සහ ළමා ‘ග්‍රේස් සුරැකුම් මධ්‍යස්ථානය’ සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක්....
-
2016-04-05 11:31:31
54 වන සේනාංකයේ භට පිරිස් සඳහා මැණික් ෆාම් බලඇණි පුහුණු පාසලේ දී ජනවාරි මස 02 වන දින ආරම්භ වූ බලඇණි පුහුණු පාඨමාලාව පෙබරවාරි මස 19 වන දින අවසන් විය.
-
2016-04-05 11:27:53
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් ‘සමාජය තුළ සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීඹ හා අවම කිරීම’ පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දැනුවත්
-
2016-04-02 16:53:25
ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ සිදුකල සම්මාන මුර රාජකාරි හුවමාරුව අද (01) උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
-
2016-04-02 16:50:53
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාව විසින් පුනානි බලඇණි පුහුණු පාසලේ පවත්වන ලද තවත් බලඇණි පුහුණු පාඨමාලාවක් පසුගිය දා අවසන් විය.
-
2016-04-02 16:48:59
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස්, අම්පකාන්මම් බලඇණි පුහුණු පාසලේ පැවති බලඇණි පුහුණු වැඩසටහන පසුගිය මාර්තු මස 13 වන දින අවසන් කරන ලදි.
-
2016-04-01 17:12:10
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඒකකය විසින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන 135 වන සංවත්සරය සැමරු අතර......