Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2016 22:51:40 Hours

22 සහ 24 වන සේනාංක සෙබලු මත්ද්රව්ය නිවාරණය පිළිබඳව දැනුවත් කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබලුන් සඳහා මත්ද්රව්ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 22 දින ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පවත්වනු ලැබීය. මෙහි දී අධ්යාපන අධ්යක්ෂ චාමර කරුණාරත්න මහතා, සහකාර කථිකාචාර්ය ඉසුරිකා නදීශානි මෙනෙවිය සහ දීපශිකා කරුණාතිලක විසින් ‘myth in the society regarding the consuming drugs as well as preventive measures’ මාතෘකාව යටතේ දේශන සිදු කරනු ලැබීය. එහිදී මත්ද්ර්යවලට ඇබ්බැහිවූවන් සඳහා ගත යුතු ක්රියාමාර්ග සහ එහි ප්රතිවිපාක පිළිබඳව ද විස්තර ඉදිරිපත් කරනු ලැබීය. දිනක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 50 දෙනෙක් සහ සෙසු නිලයින් 775 දෙනෙකු සහභාගි වූහ.best Running shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat