Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2016 22:53:36 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වැඩමුළුවක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලසථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණයෙන් එම මූලස්ථානය යටතේ රාජකාරී නියුතු පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සිව්දින වැඩමුළුවක් 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සඳුදා (4) දින නිමා විය. එම වැඩමුළුවෙහි ආරම්භක දේශනය 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන විසින් සිදු කරනු ලැබීය. ඉන්පසුව නීතිය පිළිබඳව දේශනය ආචාර්ය ප්‍ර‍තිභා මහානාමහේවා මහතා විසින් සිදු කරනු ලැබීය. මෙහි ප්‍ර‍ථම දිනයේ දී එදිනෙදා වැදගත් වන කරුණුකාරණා රැසක් පිළිබඳව ඉස්මතු කරමින් සාකච්ඡා පැවැත්විනි. මෙම වැඩමුළුව සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන් 25 දෙනෙක් සහභාගි වූහ.Running sports | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf