Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2016 11:31:31 Hours

තවත් බලඇණි පුහුණු පාඨමාලාවක් අවසන් වේ

54 වන සේනාංකයේ භට පිරිස් සඳහා මැණික් ෆාම් බලඇණි පුහුණු පාසලේ දී ජනවාරි මස 02 වන දින ආරම්භ වූ බලඇණි පුහුණු පාඨමාලාව පෙබරවාරි මස 19 වන දින අවසන් විය. මේ සඳහා නිලධාරින් 12 දෙනෙක් සහ සෙසු නිලයින් 290 දෙනෙක් සහභාගි වූහ. එසේම, මෙම පාඨමාලාවේ සමාරම්භක ‍දේශණය සහ සමාප්ති දේශණය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්.ඒ.කේ.බී. උදලුපොල විසින් සිදු කරන ලදි.Sports brands | Nike Shoes