Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th April 2016 11:27:53 Hours
සමාජ විරෝධි ක්‍රියාකාරකම් පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දැනුවත් කෙරේ
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධානයෙන් ‘සමාජය තුළ සිදු කරනු ලබන සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීඹ හා අවම කිරීම’ පිළිබඳව ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රස්පතින්දා (31) දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහභාගි වූහ. එම ව්‍යාපෘතියෙහි පළමු අධියර මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරනු ලැබීය. මෙහි සමාරම්භක දේශණය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව් එඩීමා විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම තවත් දේශණයක් ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පී රොවෙල් විසින් සිදු කරන ලදී.
best Running shoes
|
Asics Onitsuka Tiger