Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th April 2016 22:55:22 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගෙන් ශ්‍රමදාන කඳවුරක්
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයෙහි සෙබලුන් විසින් අප්‍රේල් මස 2 සහ 3 වන දිනයන්හි ශ්‍රී පාදස්ථාන පරිශ්‍රයේ ශ්‍රමදාන කඳවුරක් සංවිධානය කර ඇත. ‘ශ්‍රී පාද පරිශ්‍රයේ කුණු කසල එකතුකර එය බැහැර කරමු’ යන්න එම වැඩසටහනේ තේමාව වේ. කෘෂිකර්ම සහ පාරිසරික අමාත්‍යාංශයේ උපදෙස් මත ‘පරිසරය පූජනීයයි’ යන වැඩසටහන යටතේ මෙම ශ්‍රමදාන කඳවුර පවත්වනු ලැබීය. මේ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශිෂ්‍යයින් 300 දෙනෙක්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සාමාජිකයින්, හැටන් - දික්ඔය නගර සභා සාමාජිකයින්, අඹගමුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, විශේෂ කාර්ය බලකායේ සෙබලුන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් දායකත්වය ලබා දෙනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහභාගි වූ අතර, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ද එම අවස්ථාව සඳහා එක් විය.
latest jordan Sneakers
|
【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ