Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2016 16:48:59 Hours

9 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණි පුහුණුව

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස්, අම්පකාන්මම් බලඇණි පුහුණු පාසලේ පැවති බලඇණි පුහුණු වැඩසටහන පසුගිය මාර්තු මස 13 වන දින අවසන් කරන ලදි. මාස 02 ක කාලයක් පුරා පැවති මෙම බලඇණි පුහුණුව ලද සෙබලුන් හමුවු කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එම භටපිරිස් සමගින් අදහස් ද හුවමාරු කර ගන්නා ලදි.Nike footwear | Nike