පුවත් විශේෂාංග
-
2016-06-01 13:04:55
‘බුද්ධ රශ්මි’ ජාතික වෙසක් කලාපය වෙත බලලත් නිලධාරි 1 එන්.එච්.ඩී සංජීවගේ මූලිකත්වයෙන් තවත් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 20 දෙනෙක්ගෙන් යුත් භට පිරිසක් එක්ව සකසා සිය වෙසක් නිර්මාණය ඉදිරිපත් කළ අතර.....
-
2016-05-31 19:29:30
53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් සියලුම බලසේනා සහ ඒකකයන්හි සහාය ඇතිව මැයි මස 21 දින සිට 28 දින දක්වා වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පවත්වන ලද අතර, එහි දි.....
-
2016-05-31 18:44:13
බ්‍රිගේඩියර් හරින්ද්රපෙරේරාගේ සේනාංකාධිපතිත්වයෙන් යුත් 61 වන සේනාංකයේ භට පිරිස් මැයි මස 30 වන දින සිය 8 වන සංවත්සරය එම සේනාංක පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.ආගමික වතාවත්වලට.....
-
2016-05-31 18:35:10
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ දී මැයි මස 26 - 27 යන දිනයන්හි නිලධාරින් 36 දෙනෙකු සඳහා වැඩමුළුවක් පවත්වන ලදි. එම වැඩමුළුවෙහි ආරම්භක දේශනය වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ.....
-
2016-05-31 01:39:56
රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා වෘත්තීය දැනුම ලබාදීමේ අරමුණින් වත්තල, හේකිත්ත ප්ර්දේශයේ ස්ථාපිත කරන ලද රණවිරු සම්පත් කේන්ද්රේ සිය තෙවන සංවත්සරය අභිමානයෙන් සැමරීය.
-
2016-05-30 19:47:54
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 12 වන සේනාංකයේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් කතරගම දේවාල පරිශ්‍රයේ දී බදාදා (25) දින පැවැත් වූ ගම්මඩු ශාන්තිකර්මය සඳහා අවැසි සහයෝගය ලබා......
-
2016-05-30 19:44:15
කිලිනොච්චියේ දී යුද හමුදාව විසින් පවත්වන ලද ජංගම අක්ෂි කඳවුරේ දී තෝරාගත් අක්ෂි ආබාධ සහිත රෝගීන් 15 දෙනෙකු වෙත මැයි 24 වන දින නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදෙන ලදි.
-
2016-05-30 19:41:17
පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්ෂාව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් විසින් සිකුරාදා (27) දින සිදු කරන ලදි.
-
2016-05-30 19:38:22
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම අනූව එම මූලස්ථානයට යටතේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ වෘත්තීය නිපුණතාව නංවාලීම සඳහා ඉවහල් වන වැඩමුළුවක් යුද සේවා ලේකම් ශාඛාවේ මඟ පෙන්වීමෙන් සිදු කෙරිනි.
-
2016-05-29 13:03:33
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මුලස්ථානයේ දී එහි නව අධිපති ලෙස මේජර් ජෙනරාල් පී.ඩබ්.බී ජයසුන්දර පැවති උත්සවයක දී රාජකාරි භාර ගත්තේය. නව අධිපති වෙත රෙජිමේන්තු මුලස්ථානයේ දී.....