Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2016 19:41:17 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පාලන පරික්ෂාව සිදුකරයි

පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්ෂාව යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් විසින් සිකුරාදා (27) දින සිදු කරන ලදි. කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දර විසින් එහි පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි පිළිගන්නා ලදි. කාලතුවක්කු රෙජිමේන්තුව යටතේ වන සියලුම කාලතුවක්කු ඒකක ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියා පටිපාටින්ට අනුකූලව ක්‍රියා කර ඇති බවට සහතික කිරීම සඳහා මෙම පාලන පරීක්ෂාව සිදු කළ අතර, සියලු නිලධාරින් මෙම වගකීම් ඉතා නිවැරදිව සිදු කිරීම සඳහා සහාය ලබා දී තිබුණි.jordan Sneakers | Sneakers Nike