Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2016 19:38:22 Hours

වෘත්තිය සංවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම අනූව එම මූලස්ථානයට යටතේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ වෘත්තීය නිපුණතාව නංවාලීම සඳහා ඉවහල් වන වැඩමුළුවක් යුද සේවා ලේකම් ශාඛාවේ මඟ පෙන්වීමෙන් සිදු කෙරිනි. යුද හමුදාපතිතුමාගේ උපදෙස් අනුව සියලු මූලස්ථානවලට මෙම පුහුණු වැඩසටහන පැවැත්වීමට උපදෙස් දී තිබේ. සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙසෙ, බල සේනා සහ ඒකකවලට අයත් නිලධාරින් 165 දෙනෙක් මෙම වැඩමුළුවට සහභාගි වූහ. යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික ප්‍ර‍ධානි I ලුතිතන් කර්නල් කේ.එම්.එන් කුලසේකර විසින් මේ සබැඳිව දේශනයක් සිදු කරන ලදී.affiliate tracking url | Nike