පුවත් විශේෂාංග
-
2016-06-25 00:42:25
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි තානාපති කාර්යාලයන්හි එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් රොබර්ට් නොක්ස් රොස් 12 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස්ගේ ආරාධනයෙන් සඳුදා....
-
2016-06-25 00:37:07
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි මස 14 සිට 17.....
-
2016-06-24 14:46:19
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා නිවාරන දෙපාර්තමේන්තුව සහ Sri Lanka Anaesthesiologists and Intensivists College එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ එක් දින වැඩමුළුව අඟහරුවාදා (21) දින........
-
2016-06-24 14:43:51
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය සහ ආරක්ෂක උපදේශක කපිතන් ස්ටුඅර්ඩ් බෝර්ලන්ඩ් සඳුදා (20) යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ ආරාධනයකට අනුව පලාලි හි පිහිටි එම ආරක්ෂක සේනා කාර්යාලයේදී ......
-
2016-06-24 14:41:27
පසුගියදා පැවති ලේ දන් දීමේ කදවුර සංවිධානය කිරීමේදී යුද හමුදාවෙන් ලැබුණු සහයෝගය අගය කරමින් බණ්ඩාරවෙල ඔබදඇල්ල ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති පූජ්‍ය අඹේගොඩ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ විසින් මධ්‍යම.......
-
2016-06-23 19:55:34
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 57 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව බදාදා (22) දින ආරම්භ කරනු ලැබීය. එහිදී එම පාඨමාලාවේ වැදගත්කම අවධාරනය කරමින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - I (සම්බන්ධීකරණ) ......
-
2016-06-23 16:32:58
ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘විජයබාහු සුපර්ක්‍රොස් - 2016’ මෝටර් රථ ධාවන තරඟාවලිය විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී නොකඩවා14 වන වරටත් ......
-
2016-06-23 16:18:47
එළඹෙන පොසොන් පොහෝ දිනට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජුනි මස 19 වන දින වැලිකන්ද........
-
2016-06-23 16:12:53
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක භට පිරිස් විසින් සඳුදා (20) දින අනුරාධපුර සඳහිරු සෑය අභියස ‘පොසොන් බැති ....
-
2016-06-23 16:08:47
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භට පිරිස් විසින් පොසොන් පුන් පොහොය දින..