Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2016 00:42:25 Hours

එක්සත් ජනපදයෙහි ආරක්ෂක උපදේශක 12 වන සේනාංකයෙහි සංචාරයක

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි තානාපති කාර්යාලයන්හි එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් රොබර්ට් නොක්ස් රොස් 12 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස්ගේ ආරාධනයෙන් සඳුදා (20) දින එම සේනාංකයෙහි සංචාරයක නිරත විය. එහිදී පැවති සුහද හමුවේදී ලුතිතන් කර්නල් රොබර්ට් නොක්ස් සහ සේනාංකාධිපතවරයා අතර අන්නෝන්‍ය සහයෝගීතාවය පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය.latest Nike release | New Jordans – Air Jordan 2021 Release Dates , Gov